කර්මාන්ත සදහා තාක්ෂණය, උපදෙස් හා පුහුණුව ලබාදීම
- ආහාර නිශ්පාදන
- කෙඳි ආශ්‍රිත කර්මාන්ත
- ශාඛ තෙල් නිෂ්පාදන
- ගොඩනැගිලි ද්‍රව්‍ය නිශ්පාදන
- රසායනික කර්මාන්ත
- රබර් භාණ්ඩ නිශ්පාදන
- සම් භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන
සුදුසුකම් :- කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
කාර්යාලයට පැමිණීමෙන්, ලිපි මගින්, දුරකථන, ඊ-මේල් මගින්
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
- ප්‍රධාන කාර්යාලය
- දිස්ත්‍රික් කාර්යාල
- වෙබ් අඩවිය - www.idb.gov.lk
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :- නොමිලේ
ඉදිරිපත් කළ යුතු වේලාවන් :- පෙ.ව. 8.30 - ප.ව. 4.15
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සාමාන්‍ය සේවා - උපදේශන සේවා නොමිලේ
ප්‍රමුඛ සේවා - ලබාදෙන පහසුකම්/ සේවා මත රඳා පවතී
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සේවා - උපදේශන සේවා මිනිත්තු 20 සිට 30 දක්වා.
ප්‍රමුඛ සේවා - දින 01 සිට 05 දක්වා
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- අවශ්‍ය නොවේ.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඊ-මේල් |
අධ්‍යක්‍ෂ |
|
තාක්‍ෂණික සේවා |
0112605278 |
0112623846 |
tsdidb@gmail.com |
අධ්‍යක්‍ෂ |
|
රබර් භාණ්ඩ සංවර්ධන |
0112930746 |
0112930746 |
idbpld.rub@gmail.com |
අධ්‍යක්‍ෂ |
|
සම්භාණ්ඩ සංවර්ධන |
0114213472 |
0112605450 |
idblpd@gmail.com |
ආයතනයේ තොරතුරුකාර්මික සංවර්ධන මණ්ඩලය
615,
ගාලුපාර,
කටුබැද්ද,
මොරටුව.
රේණුකා ජයලත් මිය දුරකථන:+94-11-2605326 / 2605394 / 2605452 / 2624846 ෆැක්ස් අංක:+94-11-2607002 විද්‍යුත් තැපෑල:info@idb.gov.lk, chairman@idb.gov.lk වෙබ් අඩවිය: www.idb.gov.lk
|