The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කර්මාන්ත සදහා තාක්ෂණික පුහුණුව ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කර්මාන්ත සදහා තාක්ෂණික පුහුණුව ලබාදීම

PDF Print Email

කර්මාන්ත  සදහා තාක්ෂණය, උපදෙස් හා පුහුණුව ලබාදීම

  • ආහාර නිශ්පාදන
  • කෙඳි ආශ්‍රිත කර්මාන්ත
  • ශාඛ තෙල් නිෂ්පාදන
  • ගොඩනැගිලි ද්‍රව්‍ය නිශ්පාදන
  • රසායනික කර්මාන්ත
  • රබර් භාණ්ඩ නිශ්පාදන
  • සම් භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන

සුදුසුකම් :- කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින්


ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


කාර්යාලයට පැමිණීමෙන්, ලිපි මගින්, දුරකථන, ඊ-මේල් මගින්


ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

  • ප්‍රධාන කාර්යාලය
  • දිස්ත්‍රික් කාර්යාල       
  • වෙබ් අඩවිය - www.idb.gov.lk


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :- නොමිලේ


ඉදිරිපත් කළ යුතු වේලාවන් :- පෙ.ව. 8.30 - ප.ව. 4.15


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු


සාමාන්‍ය සේවා - උපදේශන සේවා නොමිලේ
ප්‍රමුඛ සේවා - ලබාදෙන පහසුකම්/ සේවා මත රඳා පවතී


සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)


සාමාන්‍ය සේවා - උපදේශන සේවා මිනිත්තු 20 සිට 30 දක්වා.
ප්‍රමුඛ සේවා - දින 01 සිට 05 දක්වා


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :- අවශ්‍ය නොවේ.


සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය  දුරකථනය ෆැක්ස්  ඊ-මේල්
අධ්‍යක්‍ෂ
තාක්‍ෂණික සේවා  0112605278 0112623846    tsdidb@gmail.com
අධ්‍යක්‍ෂ   රබර් භාණ්ඩ සංවර්ධන 0112930746  0112930746  idbpld.rub@gmail.com
අධ්‍යක්‍ෂ   සම්භාණ්ඩ සංවර්ධන  0114213472  0112605450  idblpd@gmail.com

 


ආයතනයේ තොරතුරු

කාර්මික සංවර්ධන මණ්ඩලය

615,
ගාලුපාර,
කටුබැද්ද,
මොරටුව.


රේණුකා ජයලත් මිය
දුරකථන:+94-11-2605326 / 2605394 / 2605452 / 2624846
ෆැක්ස් අංක:+94-11-2607002
විද්‍යුත් තැපෑල:info@idb.gov.lk, chairman@idb.gov.lk
වෙබ් අඩවිය: www.idb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:55:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty