වෙළද ප්‍රවර්ධන සේවා සහ අබලි අමුද්‍රව්‍ය සැපයීම. |
|
||||||||||||||||||
අලෙවිකරණය පිළිබද උපදේශන සැපයීම
අබලි අමුද්‍රව්‍ය ( පිත්තල ඇලුමිනියම් ) සැපයීම
අලෙවි තොරතුරු සැපයී
ගැණුම්කරු ,විකණුම්කරු හමු පැවැත්වීම
නිෂ්පාදන භාණ්ඩ හා යන්ත්‍ර ප්‍රදර්ශන පැවැත්වී
අලෙවි සල්පිල් සහ ප්‍රදර්ශන පැවැත්වීම
සුදුසුකම්
කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින්, අබලි අමුද්‍රව්‍ය භාවිතා කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාරයක් තිබීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
කාර්යාලයට පැමිණීම, ලිපි මගින්, දුරකථනයෙන්, ඊ මේල් මගින්
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ප්‍රධාන කාර්යාලය,
දිස්ත්‍රික් කාර්යාලය
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :-
නොමිලේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සාමාන්‍ය සේවා - උපදේශන සේවා නොමිලේ
ප්රමුඛ සේවා - ලබාදෙන පහසුකම් මත රඳා පවතී.
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා)
සාමාන්‍ය සේවා - උපදේශන සේවා නොමිලේ
ප්රමුඛ සේවා - ලබාදෙන පහසුකම්/ සේවා මත රඳා පවතී.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අබලි අමුද්‍රව්‍ය සදහා - සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ග්‍රාම සේවා නිලධාරීන්ගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා කාර්මික සංවර්ධන මණ්ඩල දිස්තික් කාර්යාලයට බාරදිම.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යාතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
එම්.රෝහන ගුණතුංග මහතා - සහකාර තාක්ෂඥණ
තොරතුරු ඒකකය
දු. ක. 2612603
ෆැක්ස් 2607002
ඊ මේල් info@idb.gov.lk
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:55:02 |