The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළද ප්‍රවර්ධන සේවා සහ අබලි අමුද්‍රව්‍ය සැපයීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෙළද ප්‍රවර්ධන සේවා සහ අබලි අමුද්‍රව්‍ය සැපයීම.

PDF Print Email

 

අලෙවිකරණය පිළිබද උපදේශන සැපයීම
අබලි අමුද්‍රව්‍ය ( පිත්තල ඇලුමිනියම් ) සැපයීම
අලෙවි තොරතුරු  සැපයී
ගැණුම්කරු  ,විකණුම්කරු හමු පැවැත්වීම
නිෂ්පාදන භාණ්ඩ හා යන්ත්‍ර ප්‍රදර්ශන පැවැත්වී
අලෙවි සල්පිල් සහ ප්‍රදර්ශන පැවැත්වීම
සුදුසුකම්
කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින්, අබලි අමුද්‍රව්‍ය භාවිතා කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාරයක් තිබීම.
 
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
 
කාර්යාලයට පැමිණීම, ලිපි මගින්, දුරකථනයෙන්, ඊ මේල් මගින්
 
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
 
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 
 
ප්‍රධාන කාර්යාලය, 
 
දිස්ත්‍රික් කාර්යාලය
 
වෙබ් අඩවිය - www.idb.gov.lk
 
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :-   
නොමිලේ.
 
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-  
පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා.
 
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු 
 
සාමාන්‍ය සේවා - උපදේශන සේවා නොමිලේ
ප්‍රමුඛ සේවා - ලබාදෙන පහසුකම් මත රඳා පවතී.
 
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
 
සාමාන්‍ය සේවා - උපදේශන සේවා නොමිලේ
ප්‍රමුඛ සේවා - ලබාදෙන පහසුකම්/ සේවා මත රඳා පවතී.
 
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
 
අබලි අමුද්‍රව්‍ය සදහා  -  සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ග්‍රාම සේවා නිලධාරීන්ගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා කාර්මික සංවර්ධන මණ්ඩල දිස්තික් කාර්යාලයට බාරදිම.
 
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් 
 
තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධ්‍යක්ෂ- අලෙවි   අලෙවි අංශය 2607003 2607003 idbmkd@gmail.com
දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්   දිස්ත්‍රික් කාර්යාලය      
ව්‍යාතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
 
එම්.රෝහන ගුණතුංග මහතා - සහකාර තාක්ෂඥණ
තොරතුරු  ඒකකය
දු. ක.       2612603
‍ෆැක්ස්     2607002
ඊ මේල්    info@idb.gov.lk

ආයතනයේ තොරතුරු

කාර්මික සංවර්ධන මණ්ඩලය

615,
ගාලුපාර,
කටුබැද්ද,
මොරටුව.


රේණුකා ජයලත් මිය
දුරකථන:+94-11-2605326 / 2605394 / 2605452 / 2624846
ෆැක්ස් අංක:+94-11-2607002
විද්‍යුත් තැපෑල:info@idb.gov.lk, chairman@idb.gov.lk
වෙබ් අඩවිය: www.idb.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:55:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty