The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව විදේශ රටකදී සිදුවු ශ්‍රී ලංකිකයකුගේ මරණයක් ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදේශ රටකදී සිදුවු ශ්‍රී ලංකිකයකුගේ මරණයක් ලියාපදිංචි කිරීම

PDF Print Email

  1. මරණය සිදු වු වහාම එය අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලය වෙත වාර්තා කළ යුතුයි. 
  2. දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    1. මැරුණු අයගේ ඥාතීයකූ විසින්
    2. මරණය සිදුවු අවස්ථාවේ ළග සිටි පුද්ගලයෙක්
  1. ඉදිරිපත් කළයුතු ලියවිලි
    1. මරණයට පත් අයගේ ගමන් බලපත්‍රයේ පිටපතක්
    2. එම රටේදී නිකුත් කළ මරණ සහතිකය
    3. අවසාන කටයුතු ශ්‍රී ලංකාවේ කරන්නේ නම් ප්‍රවාහන බිල්පත්
    4. විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ලිපිය (ශ්‍රී ලංකාව තුළ අවසන් කටයුතු කරන්නේ නම්)
  1. ශ්‍රී  ලංකා තානාපති / මහ කොමසාරිස් විසින් මරණය ලියාපදිංචි කරයි. මේ සදහා අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලය විසින් අය කරනු ලබන ගාස්තු ගෙවිය යූතුය.
  2. තානාපති / මහ කොමසාරිස් මරණය දැනුම් දුන් අයට මරණ සහතිකය නොමිලයේ නිකුත් කරනු ලබයි.

 

 


ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.


බුද්ධිකා නිලන්ති රණවීර මිය
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:26:36
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty