The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා ළමා රක්ෂණය ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ සේවාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ සේවාව

PDF Print Email

සුදුසුකම්:

  • වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
  • සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.

වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:

  • ළමයාගේ සෞක්‍ය වර්ධන සටහන
  • වෙනත් සෞක්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
  • වෙනත් යොමු කිරීමේ ලිපි

ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ සටහන:

වයස එන්නත වෙනත් කරුණු
සති 0 - 4 BCG රෝහලෙන් පිටවීමට පෙර, පළමු පය 24 තුල වාඩා යෝග්‍යි.
(කැළළ නොතිබේ නම් දෙවන මාත්‍රාව වයස
මාස 6 න් පසු අවුරුදු 5 දක්වා දිය හැක).
මාස 2 Penta (D,T,P,HepB,Hib), OPV (පළමු මාත්‍රාව) වයස මාස 2, 4, 6 සම්පූර්ණ වූ විට.
(ප්‍රතිශක්තිකරණය නොකළ, හෝ ප්‍රමාද වූ ළමුන් සඳහා,
එන්නත් දෙකකක් අතර පරතරය සති 6 - 8 වීම සෑහේ).
මාස 4 Penta (D,T,P,HepB,Hib), OPV (දෙවන මාත්‍රාව)
මාස 6 Penta (D,T,P,HepB,Hib), OPV (තෙවන මාත්‍රාව)
මාස 9 JE වයස මාස 9 සම්පූර්ණ වූ විට.
මාස 12 MMR (පළමු මාත්‍රාව) වයස මාස 12 සම්පූර්ණ වූ විට.
මාස 18 DTP, OPV (සිවුවන මාත්‍රාව) වයස මාස 18 සම්පූර්ණ වූ විට.
අවුරුදු 3 MMR (දෙවන මාත්‍රාව) වයස අවුරුදු 3 සම්පූර්ණ වූ විට.
අවුරුදු 5 DT, OPV (පස්වන මාත්‍රාව) වයස අවුරුදු 5 සම්පූර්ණ වූ විට.
අවුරුදු 12 aTD වයස අවුරුදු 12 සම්පූර්ණ වූ විට.

 

රෝහලේ ප්‍රතිශක්තිකරණ දින සටහන:

  සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ස්ථානය / වේලාව
BCG ඔවු - - - - - කාමර අංක 7
පෙ.ව.8.00 - මද්‍යාහන 12.00
Pentavalent /
DPT / DT / OPV
- ඔවු ඔවු ඔවු - ඔවු
JE ඔවු - - - ඔවු -
MMR - ඔවු ඔවු - - -
aTD ඔවු ඔවු ඔවු ඔවු ඔවු ඔවු


ආයතනයේ තොරතුරු

රිජ්වේ ආර්යා ළමා රෝහල

වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා මාවත,
කොළඹ 08


එච්. පී. කේ. පී. කුමාරි මහත්මිය
දුරකථන:011 2693711, 011 2693712
ෆැක්ස් අංක:011 2686859
විද්‍යුත් තැපෑල:directorlrh@yahoo.com
වෙබ් අඩවිය: www.lrh.health.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:03:03
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty