තිළිණ රැකවරණ
ඔබේ දරුවාගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ඔබට කළ හැකි හොදම ආයෝජනය තිළිණ රැකවරණයි.
සෑම තරාතිරමකම දෙමාපියකුටම ආයෝජනය කළ හැකි සුවිශේෂී ආයෝජන සැලස්මකි.
වයස් සීමාව
ඔබේ දරුවා උපන් මුල්ම දිනයේ සිට අවු.12 තෙක්
ඔබේ දරුවාට නිසැක රැකවරණය
දරුවාගේ භාරකරු පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වුවහොත් හෝ මියගිය හොත් හෝ නිශ්චිත තැන්පතු කාල සීමව සම්පූර්ණ වීමෙන් පසු දරුවාට වයස අවුරුදු 18 පිරිමේදි ලබාගත් මුදල එලෙසම ලබා දීමට HDFC බැංකුව බැඳීසිටී.
ඔබේ ආයෝජන සැලැස්ම ඔබම තෝරා ගන්න
මාසිකව හෝ මාස කිහිපයකට වරක් මුදල් තැන්පත් කළ හැකි මෙම තැන්පත් කිරීම අවුරුදු 2,3,4,5 ලෙස තෝරා ගත හැක.
ඔබට කැමති මාසික වාරිකයද ඔබටම තෝරා ගත හැක. එනම් රු. 100/-, රු.500/-, රු.1,000, රු.1,500/-, රු.2,000/-, රු.2,500/-, රු.3,000/-, රු.3,500/-, රු.4,000/- සහ රු.5,000/-
උදා: ඔබේ දරුවාට වයස අවු. 1 දී ආරම්භ කළ "තිළිණ රැකවරණ" ගිණුමකට මාසිකව රු.100/- බැගින් වසර 5ක කාලයක් ඔබ තැන්පත් කළ හොත් ඔබට වැය වූ මුදල රු. 6,000/-කි. නමුත් ඔබේ දරුවාට වයස 18දී රු.26,662/-ක මුදලක් මෙම ගිණුමෙන් හිමිවෙයි.
අරුම්බු
දමිළ භාෂාව කථාකරන ඔබට ඔබේ දරුවාගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ඔබට කළ හැකි හොදම ආයෝජනය තිළිණ රැකවරණයි.
සෑම තරාතිරමකම දෙමාපියකුටම ආයෝජනය කළ හැකි සුවිශේෂී ආයෝජන සැලස්මකි.
වයස් සීමාව
ඔබේ දරුවා උපන් මුල්ම දිනයේ සිට අවු.12 තෙක්
ඔබේ දරුවාට නිසැක රැකවරණය
දරුවාගේ භාරකරු පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වුවහොත් හෝ මියගිය හොත් හෝ නිශ්චිත තැන්පතු කාල සීමව සම්පූර්ණ වීමෙන් පසු දරුවාට වයස අවුරුදු 18 පිරිමේදි ලබාගත් මුදල එලෙසම ලබා දීමට HDFC බැංකුව බැඳීසිටී.
ඔබේ ආයෝජන සැලැස්ම ඔබම තෝරා ගන්න
මාසිකව හෝ මාස කිහිපයකට වරක් මුදල් තැන්පත් කළ හැකි මෙම තැන්පත් කිරීම අවුරුදු 2,3,4,5 ලෙස තෝරා ගත හැක.
ඔබට කැමති මාසික වාරිකයද ඔබටම තෝරා ගත හැක. එනම් රු. 100/-, රු.500/-, රු.1,000, රු.1,500/-, රු.2,000/-, රු.2,500/-, රු.3,000/-, රු.3,500/-, රු.4,000/- සහ රු.5,000/-
උදා: ඔබේ දරුවාට වයස අවු. 1 දී ආරම්භ කළ "අරුම්බු" ගිණුමකට මාසිකව රු.100/- බැගින් වසර 5ක කාලයක් ඔබ තැන්පත් කළ හොත් ඔබට වැය වූ මුදල රු. 6,000/-කි. නමුත් ඔබේ දරුවාට වයස 18දී රු.26,662/-ක මුදලක් මෙම ගිණුමෙන් හිමිවෙයි.
ආයතනයේ තොරතුරුනිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව
තැ.පෙ. 2085,
ශ්‍රිමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත,
කොළඹ 02.
කමල් පෙරේරා මහතා දුරකථන:+94 112 356 800, +94 112 447 354, +94 112 447 314, +94 115 73 73 73, ෆැක්ස් අංක:+94 112 448 392 විද්‍යුත් තැපෑල:hdfc@hdfc.lk වෙබ් අඩවිය: www.hdfc.lk
|