The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වාහන මිලදී ගැනීමේ ණය ලබා දීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වාහන මිලදී ගැනීමේ ණය ලබා දීම

PDF Print Email

වාහන මිලදී ගැනීමේ ණය ලබා දීම

සුදුසුකම් : රැකියාවක නියුතු අයෙකු නම්   -            වැටුප රු.50,000 (දළ) රු.40,000 (ශුද්ධ), ස්ථිර රැකියාවක් විය යුතුය,ණය වාරිකය වැටුපෙන් අඩු කර නිත්‍ය නියෝගයකින් වැටුප, බැරවන ඉතිරිකිරීමේ ගිණුමට ලබා දිය යුතුය,අන්තිම මාස 6ට අදාල ඉතිරිකිරීමේ ගිණුම් පාස්පොත/ ජංගම ගිණුම් ප්‍රකාශන.

ව්‍යාපාරිකයකුනම් - ව්‍යපාරය ලියාපදිංචිය අවුරුදු 3කට වැඩි විය යුතුය.,වරලත් ගණකාධිකාරිවරයෙකු විගණනය කළ අවසාන අවුරුදු 3ට අදාල ගිණුම් ප්‍රකාශන.,ව්‍යාපාරයේ විස්තරය (Profile) හා මාසික අදායම් ප්‍රකාශන කරන ලියවිලි, ආදායම් බදු පත්‍රිකා.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-  ප්‍රධාන කාර්යාලය හා සියලුම ශාඛා

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-  ගාස්තු නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

ප්‍රධාන කාර්යාලය, සියලුම ශාඛා
ගෙවීම් කටයුතු සඳහා              පෙ.ව.8.30 -     ප.ව. 3.30
අනෙකුත් කටයුතු සඳහා           පෙ.ව.8.30 -     ප.ව.4.30

 සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- රු.10,000 (උපරිමය)  (ණය ප්‍රමාණය 1%)

සේවාව ලබා දීමට ගත වන කාලය වැඩකරන දින 3 (උපරිම)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
රැකියාවක නියුතු අයෙකු නම්             -     වැටුප/ රැකියාව පිළිබඳ ලිඛිත ලියවිලි, ආසන්නම මාස 3 අදාල වැටුප් වාර්තා, අවසාන මාස 6ක බැංකු ගිණුම් ප්‍රකාශ වල මුල් පිටපත් හෝ බැංකු පාස් පොතේ ඉතිරිය දැක්වෙන ඡායා පිටපත්, ණය මුදලේ මාසික වාරිකය වැටුපෙන් අඩුකර, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට එවන බවට ලිපියක්, විකුණුම් ඉන්වොයිසිය, තක්සේරු වාර්තාව, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්/ පිටපත්, අයඳුම්කරුගේ ඡායා රූපයක්(2x2), අයඳුම්කරුගේ අනෙකුත් වත්කම් තහවුරුකරන ලියවිලි, ගෘහමය බිල්පතක්(ජල, විදුලි, දුරකථන)

ව්‍යාපාරිකයකුනම්                             -     ව්‍යපාරය ලියාපදිංචිය අවුරුදු 3කට වැඩි විය යුතුය,වරලත් ගණකාධිකාරිවරයෙකු විගණන තුල අවසාන අවුරුදු 3ට අදාල ගිණුම්,බදු ගෙවු කුවිතාන්සි, ව්‍යාපාරිකයන් විස්තරය (Profile) හා මාසික අදායම් ප්‍රකාශන කරන ලියවිල්ල, ආදායම් ගෙවීමේ හැකියාව තහවුරු කිරිමට ලිඛිත සාක්ෂි,විකුණුම් ඉන්වොයිසිය, තක්සේරු වාර්තාව, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්/ පිටපත්, ව්‍යාපාර ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපත්( දැනට තිබේනම්), අයඳුම්කරුගේ ඡායා රූපයක්(2x2), අයඳුම්කරුගේ අනෙකුත් වත්කම් තහවුරුකරන ලියවිලි, ගෘහමය බිල්පතක්(ජල, විදුලි, දුරකථන)

 මෙම කරුණු යටතේ වැඩි විස්තර බැංකුවෙන් ලබා ගන්න. (දුරකථන 1922)


ආයතනයේ තොරතුරු

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

අංක 269,
ගාලුපාර,
කොළඹ 03.


කුෂාන් තන්ත්‍රිගේ මහතා
දුරකථන:+94 11 7722722
ෆැක්ස් අංක:+94 11 2573346
විද්‍යුත් තැපෑල:mktmgr@smib.lk
වෙබ් අඩවිය: www.smib.lk

අදාළ සේවා

ර.බි. 14 අවස්ථා බලපත‍්‍රයක් ලබා ගැනීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-07-16 11:30:52
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty