The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ශ්‍රම උදාන - EPF නිවාස ණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රම උදාන - EPF නිවාස ණය

PDF Print Email

ශ්‍රම උදාන

ශ්‍රම උදාන නිවාස ණයක් යනු කුමක්ද?
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සඳහා විශේෂයෙන් හඳුන්වා දී ඇති නිවාස ණය යෝජනා ක්‍රමයයි.

ණය ලබාදෙන අරමුණු

නව නිවසක් ඉදිකිරීමට
නිවසට අළුතින් කොටසක් එක්කිරීමට/ අළුත්වැඩියාවට
ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමට
නිවසක් මිලදී ගැනීමට
ඉඩමක් මිලදී ගැනීමට
ලබාගත් නිවාස ණයක් පියවීමට

ණය සුරැකුම්
ඔබගේ සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ශේෂය

ණය ලබාදීමේ පදනම
දැනට ඇති සේවක අර්ථසාධක අරමුදලේ ශේෂයෙන් 75%ක මුදලක්.

ණය අයැදුම්පත් ඉදිරිපත් කිරීම.

ඔබ අයත්වන කම්කරු කාර්යාලය  හරහා අපගේ ශාඛාවකින් ලබාගත් ණය අයැදුම්පත, නැවත අප ශාඛාවක් වෙත යොමුකිරීම.

ආපසු ගෙවීම.

හීනවන ශේෂ ක්‍රමය යටතේ වසර 15ක උපරිම කාලයකට යටත්ව ආපසු ගෙවිය හැක.


ආයතනයේ තොරතුරු

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

තැ.පෙ. 2085,
ශ්‍රිමත් චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත,
කොළඹ 02.


කමල් පෙරේරා මහතා
දුරකථන:+94 112 356 800, +94 112 447 354, +94 112 447 314, +94 115 73 73 73,
ෆැක්ස් අංක:+94 112 448 392
විද්‍යුත් තැපෑල:hdfc@hdfc.lk
වෙබ් අඩවිය: www.hdfc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:50:13
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-20
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty