The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නොතාරිස් බලපත්‍ර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නොතාරිස් බලපත්‍ර ලබා ගැනීම

PDF Print Email

 

  1. ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් නීතීඥයන්ට සහ නොතාරිස් විභාගය සමත් ප්‍රතිඥාත ලිපිකරුවන්ට නොතාරිස් බලපත්‍ර ලබාගත හැක.
  2. අයදුම් පත්‍ර දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැක.
  3. ඉදිරිපත් කළ යුතු ලියවිලි
    1. නීතීඥයන්ට
      1. නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
      2. මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලවා සහතික කරවා ගත් නීතීඥ සහතිකයේ මුල් පිටපතෙහි ඡායා පිටපතක්
      3. රු. 2000/= ක මුදලක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ගෙවීම හෝ අදාල මුදල රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ පිටකොටුව ලංකා බැංකු ශාඛාවේ ඇති අංක  7041650 දරණ ගිණුමට බැර වන සේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ගෙවා ලබා ගත් රිසිට්පත ඉදිරිපත් කිරීම
    2. ප්‍රතිඥාත ලිපිකරුවන්ට
      1. ඉල්ලීම් ලිපියක්
      2. රු. 2000/= ක මුදලක් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ගෙවීම හෝ අදාල මුදල රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ පිටකොටුව ලංකා බැංකු ශාඛාවේ ඇති අංක  7041650 දරණ ගිණුමට බැර වන සේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ගෙවා ලබා ගත් රිසිට්පත ඉදිරිපත් කිරීම.

 

 


ආයතනයේ තොරතුරු

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.


බුද්ධිකා නිලන්ති රණවීර මිය
දුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk
වෙබ් අඩවිය: www.rgd.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:26:14
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty