The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සාමාජික ගිණුම් ප්‍රකාශන නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයතනය සපයන ප්‍රධාන සේවාවන්

PDF Print Email

සාමාජික ගිණුම් ප්‍රකාශන නිකුත් කිරීම

සේවායෝජකයින් විසින් තම සේවකයින් වෙනුවෙන් මාසිකව එවනු ලබන දායක මුදල් ඒ ඒ සාමාජිකයා නමින් පෞද්ගලික ගිණුමක තැන්පත් කරනු ලැබේ.  එසේ තැන්පත් කරනු ලබන දායක මුදල් සඳහා මණ්ඩලය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන පොළී හා ලාභාංශ ද එකතු කර වර්ෂය අවසානයට ගිණුමේ ඇති ශේෂය සෑම වර්ෂයකම සාමාජිකයින් වෙත දැනුම් දෙනු ලැබේ. 

එහෙත්  මෙසේ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශන නිකුත් කරනු ලබන්නේ  සාමාජිකයින් සඳහා පමණි.  එනම් ගිණුම් ප්‍රකාශ නිකුත් කරන වර්ෂය සඳහා දායක මුදල් ලැබි ඇති සාමාජිකයින් සඳහා පමණි.  අක්‍රීය සාමාජික ගිණුම්වල ශේෂ අදාල සාමාජිකයින් වෙත දැනුම්දීමක් සිදුනොවේ.  එහෙත් ඔවුන් මුදල් ආපසු ලබාගන්නා තෙක් අදාල පොළිය ද එකතු කරමින් ශේෂය ඉදිරියට පවත්වාගෙන යන අතර, අවශ්‍ය වන්නේ නම් තම සාමාජිකතව්ය තහවුරු කර ගිණුමේ ඇති ශේෂය දැනගත හැකිය.

මෙම කාර්ය මණ්ඩල‍යේ තවත් එක් ප්‍රධාන කාර්යභාරයක් වන අතර, සාමාජිකයින් ‍    වෙනු‍වෙන් ඉටුකරනු ලබන වැදගත් ‍සේවාවක් ද ‍වේ.
 


ආයතනයේ තොරතුරු

සේවා නියුක්තයින්ගේ භාර අරමුදල් මණ්ඩලය (ඊ. ටී. එෆ්)

පළමු මහල,
කමිකරු මහලේකම්   කාර්යාලය,
තැ.පෙ.807,
නාරාහේන්පිට,
කොළඹ 05. 


එච් එම් සෙනෙවිරත්න මහතා
දුරකථන:+94-11-2581704 +94-11-2503941 +94-11-2503943 +94-11-2503951 +94-11-2588709 +94-11-2589937 +94-11-2503936 +94-11-4519627 +94-11-4519628 +94-11-4519631
ෆැක්ස් අංක:+94-11-2503917
විද්‍යුත් තැපෑල:inquiry@etfb.lk
වෙබ් අඩවිය: www.etfb.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:46:23
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty