The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පත් කිරීම් හා උසස් කිරීම් අංශය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පත් කිරීම් හා උසස් කිරීම් අංශය

PDF Print Email

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 57 වන ව්‍යවස්ථාව අනුව, අමාත්‍ය මණ්ඩලය විසින්ද නිශ්චිතව දක්වා ඇති පරිදි 2011.11.25 දිනැති අංක 1733/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලැබ ඇති බලතල පැවරීම ප්‍රකාරව පත්වීම් බලතල පවරා නොමැති රාජ්‍ය නිලධාරීන් (අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් රාජ්‍ය සේවයේ හා අධිකරණ සේවයේ නිලධාරින් හැර) සම්බන්ධයෙන් වන පත්කිරීම් හා උසස් කිරීම් පිළිබඳ පහත දැක්වෙන කර්තව්‍යයන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත්කිරීම් හා උසස්කිරීම් අංශය වෙත පවරනු ලැබ ඇත.

පත්කිරීම් :

·         අනුමත සේවා ව්‍යවස්ථා/බඳවා ගැනීමේ පරිපාටි අනුව බඳවා ගැනීම

·         සේවයේ ස්ථිර කිරීම

·         සේවය අවසන් කිරීම

·         කළින් දැරූ තනතුරට පෙරළා යැවීම

·         වැඩබැලීමේ/රාජකාරි ඉටු කිරීමේ පදනම මත පත්කිරීම්

·         මුදාහැරීම් (ස්ථිර/තාවකාලික)

·         සේවා ව්‍යවස්ථාවන්හි උප ලේඛනගත තනතුරුවලට (අදාළ අවස්ථාවන්හිදී) පත්කිරීම්

·         කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම්

·         සේවයෙන් ඉල්ලා අස්වීම්

·         සේවයට/තනතුරට නැවත පත්කිරීම්

·         විශ්‍රාම ගැන්වීම් (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/88 අනුව, වෛකල්පිත/අනිවාර්ය/වෛද්‍ය හේතූන් පදනම මත)

·         විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම

උසස් කිරීම්.

අනුමත සේවා ව්‍යවස්ථා/බඳවා ගැනීමේ පරිපාටි අනුව උසස් කිරීම.

  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ස්ථානමාරු පරිපාටි අනුව නොවන ස්ථානමාරු කිරීම් සහ ස්ථානමාරු සම්බන්ධ අභියාචනා.
  • ඉහත සඳහන් කර්තව්‍යයන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලැබ ඇති නියෝග/තීරණවලට එරෙහිව පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙහි පවරා ඇති නඩු හා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි හා අභියාචනාධිකරණයෙහි ගොනුකර ඇති අයදුම්පත්.



ආයතනයේ තොරතුරු

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

අංක 1200/9,
රාජමල්වත්ත පාර,
බත්තරමුල්ල.



දුරකථන:+94 11 2136600, +94 112 136 650
ෆැක්ස් අංක:+94 112 876 181, +94 112 876 169
විද්‍යුත් තැපෑල:info@psc.gov.lk
වෙබ් අඩවිය: www.psc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-08-22 16:05:44
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty