The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සහාධිපත්‍ය සහතිකපත් නිකුත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සහාධිපත්‍ය සහතිකපත් නිකුත් කිරීම.

PDF Print Email

සහතික වර්ග 03කි.
1.    තාවකාලික
2.    අර්ධ
3.    සම්පූර්ණ කරන ලද දේපල සඳහා සහතික නිකුත් කෙරේ.

 

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

සහතිකපත් නිකුත් කිරීමේ අංශය.
සහාධිපත්‍ය කළමණාකරන අධිකාරිය.


ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

500.00+ NBT(10%)+ VAT(61.20)=රු 571.20


ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

පෙ.ව 9.00 සිට ප.ව 2.45 දක්වා


සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

සහාධිපත්‍ය පිඹුරට අදාළ වර්ග මීටර් ගණනට අනුව ගාස්තුව + ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු සහ ඊට අදාළ බදු මුදල්


සේවාව ලබා දීමට ගත වන කාලය

මාසයක පමණ කාලයක්


අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සහකාර සාමාන්‍යාධිකාරී-නියාමන විමසන්න

සහතිකපත් නිකුත් කිරීමේ අංශය.

සහකාර සාමාන්‍යාධිකාරී නියාමන-ජේ.එන්.පී.ඩබ්.පැල්පිට මිය

දුරකථනය-2328914

ඊ-මේල්

cmastaff@sltnet.lk


ආයතනයේ තොරතුරු

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය

පළමු මහල,
ජාතික නිවාස දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
කොළඹ 02.



දුරකථන:011-2447429 / 011-2447432
ෆැක්ස් අංක:2423606 / 2543502
විද්‍යුත් තැපෑල:cmastaff@slt.lk
වෙබ් අඩවිය: www.condominium.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:53:25
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty