The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ගුරු ශිල්පී පුහුණු ව්‍යාපෘතිය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගුරු ශිල්පී පුහුණු ව්‍යාපෘතිය

PDF Print Email

පාරම්පරික හස්ත කර්මාන්ත තරුණ පරපුරට හඳුන්වා දෙමින් ඒවා සංරක්ෂණය කිරීම, රැකියා විරහිත තරුණ තරුණියන් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වයං රැකියා වලට යොමු කරවීම සහ එමඟින් ඔවුන්ගේ ආර්ථික හා සමාජ තත්ත්වය නංවාලීම අරමුණු කරගෙන ගුරු ශිල්පී පුහුණු යෝජනා ක්‍රමය ජාතික ශිල්ප සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.


මෙම වැඩසටහන යටතේ එක් එක් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීන ශිල්පීන් ගුරු ශිල්පීන් වශයෙන් තෝරාගෙන, ඔවුන් යටතේ පාරම්පරික හස්ත කර්මාන්ත පිළිබඳ දැනුම ආධුනිකයන්ට ලබා දෙන අතර, විෂය ක්ෂේත්‍රයට අනුව එම එක් පුහුණු පන්තියක් මාස 06 සිට මාස 12 දක්වා වු පූර්ණ කාලීන පාඨමාලා ලෙස ක්‍රියාත්මක වේ.


ආයතනයේ තොරතුරු

ජාතික ශිල්ප සභාව

ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය,
බත්තරමුල්ල.


චන්ද්‍රමාලී ලියනගේ මිය
දුරකථන:+94 112 785 933, +94 112 784 424, +94 112 785 381
ෆැක්ස් අංක:0112 7885720, 0112 177105
විද්‍යුත් තැපෑල:buddhinccl@sltnet.lk
වෙබ් අඩවිය: www.craftscouncil.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-12-06 12:30:06
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty