හස්ත කර්මාන්ත ශිල්ප සංවර්ධන සමිති සහ ශිල්ප බල මණ්ඩල පිහිටුවීම |
|
|||
දිවයින් පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් ඒකරාශී කර ඔවුන් සංවිධාන ගත කිරීමේ අරමුණින් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ශිල්ප සංවර්ධන සමිති හා ශිල්ප බල මණ්ඩල පිහිටුවීම හා පවත්වාගෙන යාම ජාතික ශිල්ප සභාව විසින් ඉටු කරනු ලබන තවත් එක් මෙහෙවරකි. මෙමඟින් ප්‍රාදේශීය මට්ටමින් හස්ත කර්මාන්ත ශිල්පීන් ඒකරාශී කර ඔවුන්ගේ සංවිධානාත්මක ශක්තිය වර්ධනය කිරීමත්, ශිල්පීය කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය, අලෙවි පහස්කම්, කුසලතා වර්ධනය හා ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කිරීමත් ආයතනයේ අපේක්ෂාව වේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-12-06 12:28:36 |