The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ශ්‍රී ලංකාවේ වෙසෙන හිතවතෙකුට හෝ ඥාතියෙකුට ත්‍යාග භාණ්ඩ යැවීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකාවේ වෙසෙන හිතවතෙකුට හෝ ඥාතියෙකුට ත්‍යාග භාණ්ඩ යැවීම

PDF Print Email

                                  මුදල් අමාත්‍යාංශය
                         ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව


ශ්‍රී  ලංකාවේ වෙසෙන හිතවතෙකුට හෝ ඥාතියෙකුට ත්‍යාග භාණ්ඩ යැවීම

  • පිටරට සිටින අයෙක් මෙරට සිටින හිතවතෙකුට හෝ ඥාතියෙකුට තෑග්ගක් එවන්නේ නම් තැපැල් මගින් එවීමට අමතරව, ඉහත සඳහන් කළ බැඳි ගුදම් ඇති ස්ථානයන්ට එවීමටද පුළුවන. ඒ සඳහා ශ්‍රී ලංකාවේ මගී භාණ්ඩ බැඳි ගුදම් ආයතනයට අදාල ඔබගේ රටේ නියෝජිතයාට හෝ වෙනත් කුරියර් සේවාවකට ඔබගේ ත්‍යාග භාණ්ඩ භාරදිය හැකිය. මෙහිදී ඔබගේ රටෙහි රේගු නියමයන්ට අදාලව ඔබට කටයුතු කිරීමට සිදුවිය හැකිය.
  • භාණ්ඩය ලබන්නා අදාල භාණ්ඩ සඳහා රේගු බදු ගෙවිය යුතුය. වෙළඳ වටිනාකමින් හෝ ප්‍රමාණයන්ගෙන් ලැබුණු භාණ්ඩ සඳහා සාමාන්‍ය රේගු ආනයන භාණ්ඩ නිදහස් කර ගැනීමේ ක්‍රියාපිළිවෙල අනුගමනය කළ යුතුය.
  • වැඩි විස්තර සඳහා රේගුවේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.(www.customs.gov.lk)



ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:31:08
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty