The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ශ්‍රී ලංකාවේ මුදල් රැගෙන ඒම හා රැගෙන යාම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකාවේ මුදල් රැගෙන ඒම හා රැගෙන යාම

PDF Print Email

                                     මුදල් අමාත්‍යාංශය
                          ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව



ශ්‍රී ලංකාවේ මුදල් රැගෙන ඒම හා රැගෙන යාම


ශ්‍රී  ලාංකික පුරවැසියකුට හෝ ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයෙකුට

  • රටින් බැහැර රැකියාවක් සඳහා හෝ අධ්‍යාපනය සඳහා හෝ නිවාඩු, ව්‍යාපාර හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ වෙනයම් හේතුවක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට යන විට එක් අයෙකුට ඔහුගේ ගමන් මළු තුල හෝ ඔහු සමඟ රැගෙන යා හැක්කේ ශ්‍රී ලංකා මුදල් නෝට්ටු වලින් රුපියල් 20,000.00 නොඉක්මවන මුදලක්  පමණි.
  • රටින් බැහැර රැකියාවක යෙදීමෙන් හෝ අධ්‍යාපනය ලැබීමෙන් පසු හෝ නිවාඩුවක් සඳහා, ව්‍යාපාර හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ ඒ හා සමාන කරුණකට තාවකාලික සංචාරයකින් පසුව පෙරළා ශ්‍රී ලංකාවට පැමිණෙන විට එක් අයෙකුට ශ්‍රී ලංකා මුදල් නෝට්ටු වලින්  රුපියල් 20,000.00 ක් නොඉක්මවන මුදල් නෝට්ටු රැගෙන ආ හැකිය.

ආයතනයේ තොරතුරු

රේගු දෙපාර්තුමේන්තුව

නො 40,
කෙලින් වීදිය,
කොළඹ 11.



දුරකථන:+94-11-2470945 to +94-11-2470948
ෆැක්ස් අංක:+94-11-2446364
විද්‍යුත් තැපෑල:dgc@customs.gov.lk
වෙබ් අඩවිය: www.customs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:30:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-20
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty