The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු විදේශ රැකියා නව විදේශ රැකියා බලපත්‍රයක් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව විදේශ රැකියා බලපත්‍රයක් ලබා ගැනීම

PDF Print Email

විදේශ රැකියා බලපත්‍රයක් ලබාගැනීම

විදේශ රැකියා ඒජන්සි බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඔබේ ක්‍රියාවලිය,

  • පහසුවෙන් ළඟාවිය හැකි සහ පොදු ප්‍රවාහන සේවා සහිත ස්ථානයක පිහිටා තිබිය යුතුය
  • අවම වශයෙන් වර්ග අඩි 500 ක වත් භූමි ප්‍රමාණයක් සහිත විය යුතුය
  • IDD පහසුකම් සහිත දුරකථන, ෆැක්ස්, පරිගණක, දත්ත ගබඩා, යතුරු ලියන, පිටපත් කිරීමේ යන්ත්‍ර ආදී පහසුකම් සහිත විය යුතුය


පහත සඳහන් ලියකියවිලි භාරදීමෙන් බලපත්‍රයක් ලබාගැනීමට අයඳුම් කළ හැක:

  1. ව්‍යාපාරලියාපදිංචි සහතිකය හෝ සහතික කරන ලද 48 වන ආකෘති පත්‍රය සහ ගිවිසුම් කොන්දේසි (සමාගම් පණත යටතේ ලියාපදිංචි කර ඇත්නම්) 
  2. කාර්යාලීය සැළැස්ම සහ භූමියේ ඔප්පුව හෝ කල්බදු ගිවිසුමක්
  3. ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳව දිවුරුම් පෙත්සම්
  4. රැකියා ඒජන්සිය භාරව සිටින පුද්ගලයාගේ චරිතය සහ විශ්වාසනීයභාවය සනාථකිරීමට මෑතකදී ලබාගන්නා ලද සාක්ෂාත්කාරයන් 2 ක්. මින් එකක් ප්‍රදේශයේ ග්‍රාමසේවක නිළධාරි මහතාගෙන් විය යුතු අතර ඉන් එම පුද්ගලයා ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සනාථ කළ යුතුය
  5. වාණිජ බැංකුවකින් ඒජන්සිය හෝ භාරව සිටින පුද්ගලයා වෙනුවෙන් ඇපකාර ලිපිය
  6. ඒජන්සියේ හවුල්කරුවන්ගේ හෝ අධ්‍යක්ෂවරුන්ගේ පහත සඳහන් ලියකියවිලිද ඉදිරිපත් කළ යුතුය:

                      - උප්පැන්න සහතික
                      - පෞද්ගලික ජීව දත්ත
                      - ජාතික හැඳුණුම්පත් හෝ විදේශ ගමන් බලපත්රිවල පිටපත්
                      - ළඟම ඇති පොලීසියෙන් පොලිස් වාර්තා
                      - රැකියා ඒජන්සිය භාරව සිටින පුද්ගලයාගේ පාස්පෝට් ප්රිමාණයේ ඡායාරූපයක්
 
ඉහත ලියකියවිලි සියල්ල භාරදුන් පසු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංයශයේ කණ්ඩායමක් ඒජන්සි පරිශ්‍රය සහ ලියකියවිලි පරීක්ෂා කර බලපත්‍රය ලබාදීමට අනුමැතිය දෙයි.
 
මෙසේ ලබාගන්නා බලපත්‍රය වලංගුවන්නේ නිකුත් කළ දිනයේ සිට අවුරුද්දක කාලයක් සඳහා පමණි.


ආයතනයේ තොරතුරු

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
නො.234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත
බත්තරමුල්ල
 


එම්. එස්. විතානපතිරණ මහත්මිය
දුරකථන:+94-11-2864101-5 ,+94 11 2880500
ෆැක්ස් අංක:+94-11-2880500
විද්‍යුත් තැපෑල:chmn@slbfe.lk, agm@slbfe.lk
වෙබ් අඩවිය: www.slbfe.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-04-04 15:19:35
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty