The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම.

PDF Print Email

පියවර 1: අයැදුම්කරු ඵඕ 30 ඉල්ලූම් පත්‍රය ලබාගනි.

  • සියලූම දිස්ත්‍රික් ලේතම් කාර්යාල. (සාමාන්‍යසේවා)
  • කොළඹ, වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය. (එක්දින සේවා ප්‍රමුබතා.)

පියවර 2: අවශ්‍ය ලියවිලි සමග අයැදුම්කරු සහකාර කොමසාරිස් වෙත යොමුකරයි.

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍යසේවා)
  • කොළඹ, වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය (එක්දින සේවාව-ප්‍රමුබතා)

පියවර 3: දෙපාර්තමේන්තුව විසින් ඇමතුමක් ලැබුවිට අයදුමිකරු ලිඛිත පරික්ෂණයට ඉදිරිපත් වේ.
පියවර 4: දෙපාර්තමේන්තු‍ව විසින් ඇමතුමක් ලැබුවිට අයැදුමිකරු ප්‍රායෝගික පරික්ෂණයට ඉදිරිපත්වේ. මෙම පරික්ෂණයේදි ලබාගන්නා සාමාර්ථය මාස 6කට වලංගුවෙයි.
පියවර 5: මාස 6කට වලංගු තාවකලික රියැදුරු බලපත්‍රය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරේ (ප්‍රායෝගික පරික්ෂණයෙන් සමත් වන විටදි.)

සටහන:
අයැදුම්කරු ලිඛිත පරික්ෂණයෙන් අසමත් වන්නේ නම්
තුන්වරක් තෙක් ඉදිරිපත්විම සදහා රු.100.00ක් ගෙවා ලිඛිත පරික්ෂණය සදහා නැවත ඉල්ලූම්කිරීමට අයැදුම්කරුට හැකිය.

අයැදු
ම්කරු ප්‍රයෝගික පරික්ෂණයෙන් අසමත් වනනේ නම්.
සම්පුරර්‍ණ ගෙවිම් කර තුන්වරක් තෙක් ඉදිරිපත් විම සදහා ප්‍රයෝගික පරික්ෂණයට ඉල්ලූම් කිරීමට අයැදුම්කරුට හැකිය.


සුදුසුකම්.

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් අවස්ථාවන්හිදි තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කෙරේ.

  • පවත්නා රියදුරු බලපත්‍රය අලූත්කිරිම හෝ වෙනයම් කාර්යක් සඳහා මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව වෙත ලබාදි ඇති විටදි.
  • ආගන්තුක විසා යටතේ ශ්‍රි ලංකාව තුල මාස දෙකකට අඩු කාලයක් රැදි සිටීමට අපෙක්ෂා කරන  පුද්ගලයන්හට බලපත්‍රයක් අවශ්‍ය වන විටදි.
  • මෙම කොන්දේශි යටතේ ලෝරි හා මෝටර් කෝච් සඳහා තාවකාලික බලපත්‍ර නිතුත් නොකෙරේ.


මෙම සේවාව ලබාගැනිම සඳහා සපුරාලිය යුතු කොන්දේසි මෙසේය.
1. අයදුම්කරු වයසින් අවුරුදු  18ට වැඩි විය යුතුය.
2. ලිඛිත හා ප්‍රායෝගික පරික්ෂණයන්ට ඉදිරිපත් විය යුතුය.
3. ලිඛිත හා ප්‍රායෝගික පරික්ෂණයන්හිදි සිය අන්න්‍යතාවය තහවුරු කිරිමෙ ලියවිලි ඉදිරිපත් කළ        
4. ඉහත කි පරික්ෂණ දෙකින්ම සමත්විය යුතුය.
5. ඉල්ලූම්පත්‍රය ඉදිරිපත්කල දින සිට ප්‍රායෝගික පරික්ෂණ දිනය අතර කාලය මාස 6කට අඩු විය යුතුය.
6. ක්‍රියාදාමය තුල සැපයිම් ලියවිලි ඉදරිපත් කළ යුතුය.


ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

සියලූම ඉල්ලූම්පත්‍ර අංශයෙහි සහකාර කොමසාරිස් වෙත යොමු කල යුතුය.

සහකාර කොමසාරිස් බලපත්‍ර අංශය
මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව
තැ.පෙ. 533,581,341,
ඇල්විටිගල මාවත,
කොළඔ 05.

සටහන1: බලපත්‍ර ලබාගැනිම පහසු  කරනය සඳහා ඉල්ලූම් පත්‍ර පහත සඳහන් කාර්යාල වෙතින් ලබාගත හැක.

  • සියලූම දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍ය සේවා)
  • කොළඹ, වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය.(ප්‍රමුබතා සේවා)
     

ඉල්ලූම් පත් ආකෘතිය
ඵඕ 30 තවකාලික බලපත්‍රයක් සඳහා ඉල්ලූම්පත්‍රය.


කාල නියමයන්.


ක්‍රියාදාම කාලනියමයන්

එක් දින(ප්‍රමුබතා සේවා) සඳහා දින 3ක් ඇතුලතදි ඉල්ලූම් කරන ලද, බලපත්‍රය  නිකුත්  කෙරේ.
සාමාන්‍ය සේවා සදහා ඉල්ලූම් කරන ලද සති 2සිට 3 දක්වාවු කාලයකතුල දි බලපත්‍රය නිකුත් කෙරේ


ඉදිරිපත් කිරිමේ කාල නියමය


ඉල්ලූම් පත් ලබාගැනිම හා ඉදිරිපත් කිරීම සදහා

වැඩකරන දිනයන් සදුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව3.00 දක්ව (සාමාන්‍ය)
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව12.30 දක්ව (ප්‍රමුබතා)
නිවාඩු දිනයන් සියලූම රජයේ හා වෙළද නිවාඩු දිනයන්

සටහනථ එක්දින ක්‍රියාදාමයේ ඉදිරිපත් කල දිනයෙන්ම   ප.ව 3.30ට පසු තාවකාලික රියැදුරු බලපත්‍ර ලබාගැනිමට අයැදුම්කරුවන් හට හැකිවේයි.


වලංගු කාල නියමය

ඉල්ලූම්පත්‍රය ඉදිරිපත්කර 6 මසක් ඉක්ම ගියපසුව ප්‍රායෝගික පරික්ෂණයට ඉදිරිපත් වුවිටදි එම ඉල්ලූම් පත්‍රයෙහි වලංගුතාවය අහොසි වේ.


සේවාවට අදාල මිල ගණන් ඉල්ලූම්පත ලබාගැනිම.

ඉල්ලූම්පත්‍රය නොමිලයේ සැපයේ.

බලපත්‍රයෙහි කාලසිමාව ගාස්තුව
මාස 1කට අඩු රු.600.00
මාස 2කට අඩු රු.1200.00

දඩ ගාස්තු
බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාදාමයෙහි කිසිදු දඩ ගාස්තුවක් අය නොකෙරේ.


අධිභාර

  • ලිඛිත පරික්ෂණයෙන් අසමත් වන විටදි නැවත ඉලූල්ම් කරන විට රු100.00 යක් අයදුම්කරුවන් විසින් ගෙවිය යුතුය (එය තුන්වරක් නැවත පෙනී සිටීමට වලංග වේ)
  • ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වනවිටදි නැවත ඉල්ලූම් කිරීමට අයදුම්කරුවන් විසින් සම්පුර්ණ ගෙවීම කල යුතුය.(මෙය තුන්වරක් පමනක් නැවත ඉල්ලූම් කිරීමට වලංගු වේ)


සනාථ කරන ලියවිලි.

  • ජාතික හැදුනුම්පත හෝ පාස්පෝට් බලපත්‍රය
  • මෝටර් රථවාහන  දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද රටක් නිකුත්කල විදේශිය රියැදුරු බලපත්‍රය හා එහි ඡායාපිටපතක්.
  • එය ඉංග්‍රීසි භාෂාවෙන් නොවේ නම් එම බලපත්‍රයෙහි ඉංග්‍රීසි අනුවාදය.
  • 2 2 1/2 ර ප්‍රමාණයෙහි කලූ සුදු ඡායාරුප පිටපත් දෙකක්.
  • ශ්‍රි ලංකාවේ නතරවිම සදහා නිකුත්කල විසා බලපත්‍රයෙහි මුල්පිටපත් හා එහි ඡායාපිටපතක්.    


 සේවා වගකිම් නියමකිරිම.

 පදවිය 
නම
අංශය
දුරකථනය
 අතිරේක කොමසාරිස්  කන්නන්ගර මහතා   බලපත්‍ර අංශයෙන්  -
 සහිකාර  කොමසාරිස්  චන්දා කරුනාසේන මිය   එම    +94-11-2556856
 අධික්ෂණ නිලධාරි     සොමසිරි ප්‍රනාන්දු මහතා   එම    +94-11-2516404

විශේෂ අවසථා 
මෙම සේවාවට අදාල කිසිදු විශේෂ කොන්දේසි නොමැත.


ආදර්ශ දත්තයන් ඇතුලත් සාම්පල් ආකෘතිය

ඵඕ 30 ආදර්ශ දත්තයන් ඇතුලත් ආකෘතිය


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:47
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා



ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty