The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන පැරණි බලපත්‍ර පොත් පිංච වෙනුවට රියැදුරු බලපත්‍ර කඩ්පතක් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පැරණි බලපත්‍ර පොත් පිංච වෙනුවට රියැදුරු බලපත්‍ර කඩ්පතක් ලබා ගැනීම.

PDF Print Email

පියවර 1: ඵඕ 38 අකෘතිය අයදුම්කරු විසින් පහත කාර්යාල වෙතින් ලබාගනි.

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල(සාමාන්‍යසේවා)
  • කොළඹ ප්‍රධාන කාර්යාලය.(ප්‍රමුබතා සේවා)    


පියවර 2: බලපත්‍ර පොත් පිංච සහ සියලූම අවශ්‍ය ලියවිලි සමග අයැදුම්කරු සම්පුර්ණකල  ආකෘති පත්‍රය කොමසාරිස් වෙත යොමුකිරීම සදහා පහත දැක්වෙන කර්යාල වෙත ඉදිරිපත් කරයි.

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල (සාමාන්‍යසේවා)
  • පොත් කාඩ් කිරීමට භාරදීම වේරහැර කාර්යාලයෙන් පමණි. (ප්‍රමුබතා සේවා)

පියවර 3: ඉදිරිපත් කරන ලියවිලිවල නිරවද්‍යතාව ගැන දෙපාර්තමේන්තුව පරික්ෂා කර බලයි.
පියවර 4: දෙපාර්තමේන්තුව තාවකාලික බලපත්‍රය නිකුත් කරයි.
පියවර 5: තාවකාලික බලපත්‍රය සහකාර කොමසාරිස් වෙත සපයයි.
පියවර 6: සහකාර කොමසාරිස් නව රියැදුරු බලපත්‍රයක් සදහා නව රියදුරු බලපත්‍ර අංකයක් නිකුත් කරයි.
පියවර 7: නව බලපත්‍රයක්  මුද්‍රණය කිරිම සදහා නියෝග නිකුත් කරයි.

සටහන: ලියවිලි නිරවද්‍යතාවය ඔප්පු නොවන්නේ නම් ඉල්ලූම්පත්‍රය ප්‍රතිකේෂ්ප කෙරේ.


සුදුසුකම්

බලපත්‍රයට (පොත් පිංච) හිමි කවර අයැදුම්කරුවකු වුවද මෙම වරප්‍රසාදය ලබාගැනිම සදහා හිමිකම් ඇත.
 
ඵම සේවාව සදහා සුදුසුකම් ලබාගැනිම සඳහා අයැදුම් කරුන් විසින් පහත සඳහන් කොන්දේසි සපුරාලිය යුතුයඃ-

  • රියැදුරු බලපත්‍රයක් තමා සතුව තිබිම
  • ක්‍රියාදාමය සදහා ඉදිරිපත් කල යුතු සියලූම ලියවිලි ඉදිරිපත්කල යුතුය.

සටහන: ඉහත සදහන් කොන්දේසි සපුරාලිමට ආපොහොසත් වන කවර හෝ අයැදුම්කරුවකු මෙම සේවාව ලබා ගැනිම සදහා නුසුදුසුසකු බවට පත්වේ.


ඉදිරිපත් කිරෟමේ ක්‍රියාවලිය.

සියලූම ඉල්ලිම්පත්‍ර බලපත්‍ර අංශයේ කොමසාරිස් වෙත ඝෘඡුව යොමු කල යුතුය.

කොමසාරිස් බලපත්‍ර අංශය
මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව
තැ:පෙ: 533,581,341,
ඇල්විටිගල මාවත,
කොළඔ.05.

සටහන : අයැදුම්කරුවන්ට පහත සදහන් කාර්යාල මගින්ද බලපත්‍ර ලබාගැනිමේ පහසුකම්ද සලස්වා ඇත.

  • සියලූම දිස්ත්‍රික් ලේතම් කාර්යාල (සාමාන්‍යසේවා)
  • කොළඹ ප්‍රධාන කාර්යාලය. (ප්‍රමුබතා සේවා)


ඉල්ලූම්පත්‍ර ආකෘතිය
ඵඕ 38, ආකෘති පත්‍රය- පැරණි බලපත්‍ර පොත් පිංච වෙනුවට රියැදුරු බලපත්‍ර කාඩ්පතන් ලබාගැනිම සදහා ඉල්ලූම්පත්‍රය.


කාලනියමය


ක්‍රියාදම කාලනියමය

ප්‍රමුබතා සදහා සතියක් ඇතුලතදි බලපත්‍රය නිකුත් කෙරේ. 
සාමාන්‍ය සේවා සදහා මාස 3ක් ඇතුලතදි බලපත්‍රය  නිකුත් කෙරේ.


ඉදිරිපත් කිරීමේ කාලනියමය
ඉල්ලූපත්‍ර ලබාගෙ ඉදිරිපත් කිරිම සසදහා

වැඩකරන දිනයන් සදුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව3.00 දක්ව (සාමාන්‍ය)
කවුන්ටරය විවෘත වෙලාවන් පෙ.ව9.30සිට ප.ව12.30 දක්ව (ප්‍රමුබතා)
නිමාඩු දිනයන් සියලූම රජයේහා වෙළද

සටහන: එක්දින ක්‍රියාදමයෙහි අයැදුම්කරුවන්ට සිය බලපත්‍රය ඉල්ලූම්පත්‍රය ඉදිරිපත් කල දිනයෙන්ම ප.ව. 3.30.ට පසුව ලබාගත හැක.


වලංගු කාලනියමය

තාවකාලික බලපත්‍රයේ වලංගු කාලය.
ඉල්ලූම්පත්‍රයෙහි වලංගුභාය ක්‍රියාද්‍රමය අවසන්කර සංසෝධිත බලපත්‍රය නිකුත් කරනතාක් කල් වලංගුවේ. එය වරින් වර කාලය දීර්ඝ කරගත හැක.


සේවා සදහා අදාල මිළගණන්


ඉල්ලූම්පත්‍රය ලබාගැනිම.   
ඉල්ලූම් පත්‍රය නොමිලයේ ලබාගත හැක.

බලපත්‍රය  නිකුත් කෙරේ    
පොත්පින්ච වෙනුවට කාඩ්පත නිකුත් කිරිම.
සාමාන්‍ය සේවා    -    රු170.00
ප්‍රමුබතා සේවා    -


දඩ ගාස්තු

මෙම ක්‍රියාදාමය සදහා කිසිදු දඩ ගාස්තුවක් අය නොකෙරේ.


අධිභාර

මෙම සේවාව ලබාගැනිමේදි කිසිදු අමතර ගාස්කුවක් අය නොකෙරේ.


අවශ්‍ය සනාථ කරන ලියවිලි

  • කලින් භාවිතාකල බලපත්‍රය (පොත් පිංච)
  • 21/2 , ප්‍රමාණයේ කලූ සුදු ඡායාරුප පිටපත් 2ක්
  • ජාතික හැදුනුම්පත/ජාතික හැදුනුම්පත අංකය සදහන් වංලගු පාස්පෝට් බලපත්‍රයක මුල් පිටපත හා ඡයා පිටපතක්


සේවා වගකිම් නියමයන්

පදවිය
නම
අංශය 
දුරකථනය
කොමසාරිස් බි.විජේරත්න මහතා සියලූම +94-11-2698117
අතිරේක කොමසාරිස් කන්නන්ගර මහතා බලපත්‍ර අංශයෙන්  -
සහිකාර  කොමසාරිස්   චන්දා කරුනාසේන මිය එම   -
අධික්ෂණ නිලධාරි සොමසිරි ප්‍රනාන්දු මහතා එම  -

විශේෂ අවස්ථා
මෙම සේවාවට අදාල කිසිදු විශේෂ කොන්දේසි නොමැත කරුණාකර පරිශිෂ්ඨ(සි)බලන්න.


ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය

ඵඕ 38ආදර්ශ දත්තයන් සමග ආකෘතිය


ආයතනයේ තොරතුරු

මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව

අංක: 581-341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,
කොළඹ 05.

 


උපුල් ප්‍රියන්ත ද සිල්වා මහතා
දුරකථන:011-2698717
ෆැක්ස් අංක:011-2694338
විද්‍යුත් තැපෑල:e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.dmt.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:04:40
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා



ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty