'හිතාචි'වායු සමීකරණ දුම්රිය වෙන් කරවා ගැනීම |
|
||||||
ආසන 100 ප්රමාණයෙන් දුම්රිය දෙකක් ඇත.
වෙන් කරගන්නා ක්රමය
පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
ගාස්තු
දුම්රිය කට්ටලයක් සඳහා ගෙවීම්
ආපසු ගෙවන තැන්පතු රු. 10000.00
ගමන සඳහා කිලෝමීටරයකට ගාස්තුව රු 1350.00 + 15% VAT
රාජ්ය සේවකයන් සඳහා වරන්ට් බලපත්ර මඟින්ද ගෙවීම් කළ හැක.
බලපත්ර මගින් ආවරණය වන මුදල සඳහා චෙක්පතකින් මුදල ගෙවිය යුතුය. ආපසු ගෙවිය යුතු තැම්පතු මුදල රු 10000.00
අමතර විස්තර සඳහා විමසීම්
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:23 |