නියමිත සුදුසුකම්
ශ්‍රි ලංකාව තුල වෙසෙන කවර පුරවැසියෙකු හෝ මෙහි පැමිණි විදේශිකයෙකුට අවශ්‍ය විටදි මෙම සේවාව ලබාගත හැක.
ඉදිරිපත් කිරිමේ ක්‍රියාවලිය
අදාල පොලිස් ස්ථානය වෙත යෑම.
අදාල පුද්ගලයා පැමිණිල්ල ඉදිරිපත් කිරිම සදහා නියමිත පොලිස් ස්ථානය වෙත යා යුතුය.
ජාතික හැඳූනුම් පත සඳහා අදාල පුද්ගලයා විසින් පොලිස් ස්ථානය වෙත ගොස් (ඔහුගේ/ඇයගේ හැඳූනුම් පත් අංකයදන්නේ නම් එය සඳහන් කරමින්) පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතූය.
පොලිස් ස්ථානය වැඩ කරන වේලාවන්
24 / 7 / දින 365
පිටපත් නිකුත් කිරිම
උදේ 8.00 සවස 4.00
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ජාතික හැඳූනුම් පත - අංකය ඇත්නම් එය
පාස්පෝට් බලපත්‍රය -අංකය ඇත්නම් එය
රියදූරු බලපත්‍රය - අංකය ඇත්නම් එය
චෝදනාවෙහි උද්ධෘත පිටපතක් ලබාගැනිම.
ඔහු / ඇය නැති කරගත් අයිතමයට අදාලව පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලේ උද්ධෘත පිටපතක් එම පොලිස් ස්ථානයෙන් ලබාගත යුතුය.
පැමිණිලිවල උද්ධෘත පිටපත් අවශ්‍ය කරන සමහර දෙපාර්තමේන්තුවල නමි පහත ලැයිස්තු ගත කර ඇත.
ජාතික හැදුනුම්පත |
ග්‍රාම නිළධාරි/පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව |
පාස්පෝට් බලපත්‍රය |
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව |
රියදුරු බලපත්‍රය |
මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව |
ජාතික හැදුනුම්පත් සදහ අදාල පුද්ගලයා විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ආකෘති පත්‍රයක් අදාල පොලිස් ස්ථානය වෙතින් ලබා ගත යුතුය.
ඉල්ලූමි පත්‍රය
ඉල්ලූමිකරු හට පොලිස් ස්ථානයේ දි සමිපුර්ණ කිරිමට කිසිදු ඉල්ලූමි පත්‍රයක් නොමැත.
ඔහෙත් සමිපුර්ණ කර ඉදිරිපත් කිරිම සදහා අදාල දෙපාර්තමේන්තුව විසින් ඉල්ලූමිපත්‍ර සපයනු ලැබේ.
කාල නියමයන්
ජාතික හැඳූනුම් පත්, රියදූරු බලපත්‍ර පාස්පෝටි බලපත්‍ර හා අනෙකූත් ලියවිලි හා ඉලෙක්ට්‍රෝනික උපකරණ නැතිවීමට අදාල පැමිණිලි සම්බන්ධව වූ කාල නියමයන් එක හා සමාන වන අතර එය මෙපරිදිය :
ක්‍රියාදාම කාල නියමය
පැමිණිලිවල උද්ධෘත : එක් දිනක් ඇතූලතදී
සම්පූර්ණ ක්‍රියාදාම කාලය ගැටළු යොමු කරනු ලැබූ අදාල දෙපාර්තමේන්තූවල කාර්යක්ෂමතාව අනුව සිදූවේ.
සේවාව සදහා අදාල මිළ ගණන්
ජාතික හැඳූනුම් පත්, පාස්පෝටි බලපත්‍ර, රියදූරු බලපත්‍ර හා අනෙකූත් කරුණු පිළිබඳව වූ පැමිණිලිවල උද්ධෘත ලබා ගැනීම සඳහා ගෙවිය යුතූ මිල ගණන් එක් පිටුවකට රු 25.00 බැගින් වේ.
සේවා වගකීම් නියමයන්
මෙම දෙපාර්තමේන්තූව පිළිබඳව වූ සියළුම මෙහෙයුම් වලදී අදාල පුද්ගලයා විසින් අදාල පොලිස් ස්ථානයෙහි කාර්ය භාර නිලධාරි වෙත වාර්තා කල යුතූය.
ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය
රහස්‍ය තොරතූරු හේතූකොට ගෙන පොලිස් ස්ථානය විසින් සපයනු නොලැබේ.
ආයතනයේ තොරතුරුපොලිස් දෙපාර්තමේන්තූව
පොලිස් මූලස්ථානය
කොළඔ 01.
Mr. Lasitha Weerasekara දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3 ෆැක්ස් අංක:+94-11-234553 විද්‍යුත් තැපෑල:telligp@police.lk වෙබ් අඩවිය: www.police.lk
|