The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව " ඒ ටී එම් "සේවා
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලංකා බැංකුවේ" ඒ ටී එම් "සේවා(ස්වයංකි‍්‍රය ටෙලර් මැෂින්)(වීසා ඉලෙක්ට්‍රොනික් හර කාඩ්පත)

PDF Print Email

 මෙම සේවා ලබාගැනීමට සුදුසුකම් ලබනුයේ

  • ලංකා බැංකුවේ ගිණුම් හිමියකු වීම.

අවශ්‍ය ලිපිලේඛණ

  • නියමිත පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • මෙමගින් ලංකා බැංකුවේ ඒ ටි එම් යන්ත‍්‍ර 260 කින් සහ දිවයින පුරා පිහිටුවා ඇති අනෙකුත් බැංකුවල සහ විදේශ රටවල ඇති වීසා "ඒ ටී එම්"යන්ත‍්‍ර වලින් මුදල් ආපසු ගත හැක.
  • දිනකට ලබාගත හැකි උපරිම මුදල රු.40,000.00 කි.ප්‍රෙස්ටිජ් ගිණුමකින් නම් රුපියල් ලක්ෂයකි.
  • ලංකා බැංකුවේ "ඒ ටි එම්"යන්ත‍්‍ර මගින් කරනු ලබන සෑම ගණුදෙනුවකදීම රු.5.00බැගින් වූ කොමිස් මුදලක් අයකරනු ලබයි.
  • සම්පත් බැංකුවේ "ඒ ටි එම්" යන්ත‍්‍ර මගින් මුදල් ගැනීමේදී වරකට රු.15.00 බැගිනුත්
  • අනිකුත් බැංකුවල "ඒ ටි එම්" යන්ත‍්‍ර මගින් මුදල් ගැනීමේදී වරකට රු.75.00 බැගිනුත් අයකරනු ලබයි.
  • අවසර ලත් විකුණුම් මධ්‍යස්ථානවලින් මෙම කාඩ්පත ඉදිරිපත් කර භාණ්ඩ සහ සේවා ලබාගත හැක

ආයතනයේ තොරතුරු

ලංකා බැංකුව

අංක 01,
ලංකා බැංකු චතුරස්‍රය,
කොළඹ-01,
ශ්‍රී ලංකාව


L.K ගමගේ මහත්මිය
දුරකථන:+94-11-2203333 / +94-11-2446790 / +94-11- 2445815 / +94-11- 2544333
ෆැක්ස් අංක:+94-11-2321160
විද්‍යුත් තැපෑල:boc@boc.lk
වෙබ් අඩවිය: www.boc.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 03:49:29
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty