The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා දීමනා, සහනාධාර සහ වෙනත් අනුග්‍රහයන් ආපදාවන්ට ලක්වී නිවාස විනාශ වූවන් සඳහා නිවාස සහනාධාරය ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවන්ට ලක්වී නිවාස විනාශ වූවන් සඳහා නිවාස සහනාධාරය ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

ස්වාභාවික ආපදාවක් හේතුවෙන් තමාට අයත් එකම නිවස අර්ධ ලෙස හෝ පූර්ණ ලෙස හානිවී තිබීම

ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය

ආපදාවක් සිදුවූ වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතින් ජාතික ආපදා සහන සේවා අංක 07 ෆෝරමය ලබාගෙන එය පුරවා ග්‍රාම නිලධාරී වෙත භාරදිය යුතුය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය/ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

ඉදිරිපත් කලයුතු වේලාවන්

ආපදාවක් සිදුවූ වහාම

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

අය කිරීමක් නැත

සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

දිස්ත්‍රික් ලේකම්ගේ නිර් ‍ෙද්ශය ලැබී සතියක් තුලදී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ග්‍රාම නිලධාරී, සමාජ සේවා නිලධාරී විසින් නිර්දේශ කරනු ලබන ජාආසසේම 07 ෆෝරමය
  • දේපල හානිය තක්සේරු කිරීමේ ලිපි
  • නිවසේ/ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලිපි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  • ප්‍රාදේශීය ලේකම්
  • ස.ප්‍රා.ලේකම්

තිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නැත

ඉල්ලුම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


ආයතනයේ තොරතුරු

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

විද්‍යා මාවත,
කොළඹ 7.



දුරකථන:+94112665258
ෆැක්ස් අංක:+94112665702
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ndrsc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-30 15:22:12
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-22
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty