The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පරිසරය ආපදා සහන සේවා ආපදාවක් හෝ වල් අලි පහරදීමක් නිසා වගාවන්ට සිදුවී ඇති හානි සඳහා වූ සහනාධාරය ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවක් හෝ වල් අලි පහරදීමක් නිසා වගාවන්ට සිදුවී ඇති හානි සඳහා වූ සහනාධාරය ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

වල්අලි පහරදීමකින් හෝ ස්වාභාවික ආපදාවකින් තමාගේ වගාවන්ට හානි සිදුවීම

ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය

වගාහානි සිදුවූ වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් ලබාගන්නා ජාතික ආපදා සහන සේවා (ජාආසසේ 08) ෆෝරමය ඉදිරිපත් කල යුතුය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන


ග්‍රාම නිලධාරී කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

ඉදිරිපත් කලයුතු වේලාවන්

හානිය සිදුවූ විගසම

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

දිස්ත්‍රික් ලේකම්ගේ නිර් ‍ෙද්ශය ලැබී සතියක් තුලදී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ග්‍රාම නිලධාරී සහ සමාජ සේවා නිලධාරී විසින් හානිය තක්සේරු කර නිර්දේශ සහිතව ඉදිරිපත් කර ඇති ජාආසසේම 08 ලිපිය
  • තම වගා භූමියේ අයිතිය තහවුරැ කෙරෙන ලිපි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  • ප්‍රාදේශීය ලේකම්
  • ස.ප්‍රා.ලේකම්

තිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නැත

ඉල්ලුම්පත් ආකෘතිය
 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


ආයතනයේ තොරතුරු

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

විද්‍යා මාවත,
කොළඹ 7.



දුරකථන:+94112665258
ෆැක්ස් අංක:+94112665702
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ndrsc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-30 13:18:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-22
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty