ගුරුවරුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන |
|
|||
ගුරුවරුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
පරමාර්ථයන් 01. ශිෂ්‍යයින්ට ඔවුන්ගේ විෂය පථය තෝරාගැනීමේදී රුචිකත්වයන්, හැකියාවන්, පෞරුෂත්වයන් ස්වයං ඇගයුම් පරීක්ෂණ මඟින් හදුනාගැනීම 02. පෞද්ගලික හා ජාතික සංවර්ධන ඉලක්කයන් පිළිබද ගුරුවරුන්ගේ අවබෝධයක් ඇති කිරීම ඉලක්ක කණ්ඩායම වෘත්තීය මාර්ගෝපදේශකයන් හා පාසල් ගුරුවරු වැඩසටහන් අන්තර්ගතය සහ පැවැත්වෙන කාල සීමාව එක්දින · වෘත්තීය මාර්ගෝපදේශය හඳුනාගැනීම · සිසුන්ගේ රුචිකත්වය සහ කුසලතාවයන් හඳුනාගැනීම · පාසල් ගුරුවරුන්ගේ වගකීම
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:09 |