අවශ්‍ය පෝරම application for accreditation | ||||
වෘත්තීය පුහුණු පාඨමාලා ප්‍රතීතනය කිරීම |
|
|||
වෘත්තීය පුහුණු පාඨමාලා ප්‍රතීතනය කිරීම ලියාපදිංචි වාත්තීය පුහුණු ආයතන මගින් කෙරෙන පාඨමාලා ජාතික නිපුණතා සම්මත අනුව ප්‍රතීතනය කළ යුතය. ජාතික නිපුණතා සම්මත සකස් කරන්නේ කර්මාන්ත වල ශිල්පීය අවශ්‍යතා හා ශ්‍රම වෙළෙදපොළ ප්‍රවනතා සැලකිල්ලට ගනිමිනි. තෘතීයික හා වෘත්තීය අධ්යායපන කොමිෂන් සභාව පාඨමාලා ප්‍රතීතන අධිකාරිය වන අතර, පාඨමාලා ප්‍රතීතනය සම්බන්ධ නිර්ණායක සකස් කරයි. දැනට විවිධ වෘත්තීන් 73ක් සදහා ජාතික නිපුණතා සම්මත සකස් කර ඇත. පාඨමාලා ප්‍රතීතනය බලාපොරොත්තු වන පුහුණු ආයතන තම අයදුම්පත් කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය. අදාළ අයදුම්පත් කොමිෂන් සභාව වෙත පැමිණ හෝ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ප්‍රතීතනය කිරීමේ ක්‍රියාපටිපාටිය
පාඨමාලා ප්‍රතීතන ප්‍රතිපත්තිය
පහත සදහන් ප්‍රතීතන කාණ්ඩ සදහා අයදුම්පත් බාරගැනේ:
පහත සදහන් කරුණු වලට අනුව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් කොමිෂන් සභාව වෙත ලබාදෙන නිර්දේශ වාර්තාව අනුව සියලූ පාඨමාලාවල ප්‍රතීතන අයදුම්පත් ඇගයීම් කටයුතු සිදුවේ.
නිපුණතා පාදක ඇගැයීම් කිරීම සදහා කර්මාන්ත ආයතන පිළිගැනීමේ ප්‍රතිපත්තිය
පහත සදහන් අවශ්‍යතා සපුරාලන කර්මාන්ත ආයතන ප්‍රතීතනය කිරීමට සලකා බලනු ලැබේ
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-09-15 04:19:38 |
» | දුම්රිය කාලසටහන | |
» |