මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව | |
9 වන මහල, මාර්ග සිතියම ආයතන ප්‍රධානී අධ්‍යක්‍ෂ ජනරාල් දුරකතන : 0113094117 සම්බන්ධීකරණ නිලධාරී පී. ජී. එම්. ප්‍රමෝද් මහතා සාමාන්‍ය තොරතුරු Telephones : 0112187131 Other Office Details: හැදින්වීම මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව කම්කරු සබඳතා හා ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ 2010 පෙබරවාරි 12 වන දින අංක 1640/31 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්, 2010 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිහිටවනු ලැබූවකි. මෙය වර්තමානයේ ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. දැක්ම ලෝක මට්ටමේ ශ්‍රි ලංකා ශ්‍රම බලකායක්. මෙහෙවර ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩ නැගීම සහ අපේ මානව සම්පත්වල මුළු ශක්තිය ශ්‍රි ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම. වටිනාකම් වෘතීයත්වය, කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම සහ ප්‍රගතිය සඳහා ඇල්ම, ජනතාවට නැඹුරු, ක්‍රමෝපායට නැඹුරු, ප්‍රතිඵල වලට නැඹුරු හා නිපුනතාවයට නැඹුරු. |
සපයන සේවාවන්: පෞද්ගලික අංශයේ රැකියා ගත කිරීමේ වැඩසටහන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන ජංගම දුරකථන අළුත් වැඩියා කිරීමේ පුහුණු වැඩසටහන අ.පො.ස. උසස් පෙළ සිසුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන අ.පො.ස. සාමාන්‍යපෙළ සිසුන් සදහා වැඩසටහන ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය රැකියා ගවේෂණය හා සම්බන්ධ විධි ක්‍රම පිළිබද වැඩසටහන අවශ්‍යතා පාදක කරගත් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන වෘත්තීය අභියෝග ජය ගැනීමේ වැඩසටහන උපාධිධාරීන් සදහා වන “ඔබ ආශ්චර්යජනකයි” වැඩසටහන ගුරුවරුන් සදහා වෘත්තීය මාර්ගෝපදේශ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන වෘත්තීය මංපෙත් වැඩසටහන හසර මධ්‍යස්ථානය නිදහස් රැකියා සඳහා පෙළඹවීමේ වැඩසටහන් ශීල්පීය නිපුණතා සහ රැකියා නාමාවලි වාර්තාව රැකියා ගවේශණ වැඩසටහන රැකියා සමාජ පුහුණු වැඩසටහන වෘත්තීය මාර්ගෝපදේශ පිළිබද දත්ත පද්ධතිය ශ්‍රම වෙළඳපොළ තොරතුරු සඟරාව ප්‍රකාශයට පත්කිරීම පාසල් පාදක කරගත් වාර්ෂික සමාජ ආර්ථික තොරතුරු අත්පොත නිකුත් කිරීම උපාධිධාරීන්ගේ වාත්තීය ඵලයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාව. මෑතකාලීන ශ්‍රම වෙළඳපොළ උපනති හා ගැටළු පිළිබඳ ලිපි ඉදිරිපත් කිරීම ශ්‍රම වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම පිළිබඳ තොරතුරු ලබාදීම පුවත් සඟරාව පළ කිරීම ඵලදායීතාවය හා අනෙකුත් ආර්ථික විචල්‍යන් පිළිබඳ තොරතුරු ලබාදීම |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 09:38:14