පරමාණුක බලශක්ති මණ්ඩළය | |
අංක : 60/460, මාර්ග සිතියම ආයතන ප්‍රධානී සභාපති දුරකතන : +94 11 2547331 වි. තැ : chairman@aeb.gov.lk සම්බන්ධීකරණ නිලධාරී එච්. එල්. සී. නානායක්කාර මිය. සාමාන්‍ය තොරතුරු Telephones : +94 112 533 427 / 8, +94 112 533 449 Other Office Details: පරමාණුක බලශක්ති මණ්ඩලය 2014 අංක 40 දරණ පරමාණුක ශක්ති පනත මගින් ස්ථාපිත ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත ආයතනයකි. විකිරණ හා විකිරණශීලී සමස්ථානික තාක්ෂණයට ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික, කාර්මික, වෛද්‍ය හා පාරිසරික ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා විශාල වශයෙන් දායක විය හැකි අතර ඒ බව තහවුරු කිරීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වගකීමයි. ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නව පනත පරමාණුක ශක්ති අධිකාරිය ස්ථාපනය කිරීමට හේතු වූ 1969 වර්ෂයේ අංක 19 දරන පාර්ලිමේන්තු පනත අවලංගු කොට 2014 අංක 40 දරන පාර්ලිමේන්තු පනත මගින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය හා ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නියාමන කොමිසම නම් ආයතන දෙකක් ස්ථාපනය කරන ලදී. මෙම නව පනතට අනුකූලව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ජාතික සංවර්ධනය සඳහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය යොදා ගැනීමටත් ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නියාමන කොමිසම අයනීකරණ විකිරණ හා න්‍යෂ්ටික ප්‍රභව සම්බන්ධ නියාමන කටයුතු සිදු කිරීමටත් වගකිය යුතු වේ. මෙම නව පනත 2015 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මකයි. |
සපයන සේවාවන්: Stable Isotope (2H and 18O) in water Radioactive Isotope (3H) in water] Sterilization of Medical Products and Food Irradiation Radioactivity contamination test for food items using Gamma spectrometry NDT Certification NDT Training Dosimetry Calibration Laboratory service Personal Monitoring Service NDT Inspection Services |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-01-23 03:48:50