The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සංස්ථා ‍රජ‍යේ මුදණ නීතිගත සංස්ථාව
‍රජ‍යේ මුදණ නීතිගත සංස්ථාව

පනාලුව,
වටරැක,
පාදුක්ක.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

සභාපති
ඉංජිනේරු ජනක රත්නකුමාර මහතා

සම්බන්ධ වීම :


සම්බන්ධීකරණ නිලධාරී


තනතුර :
දුරකථන :

සාමාන්‍ය තොරතුරු

Telephones : 0112757505, 0112859308
Fax Nos : 011-2757506
Email : chairmanspc2020@gmail.com
Website : www.spclanka.gov.lk

Other Office Details:

{slide = කළමණාකර මඩුල්ල}

 

 ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා

සභාපති

 2757508

2830594

 201 2757506  

 ඒච්.‍කේ. ඩී. ලක්ෂ්මන් ගාමිණී මහතා

උප සභාපති

 2757507  202    

ආර්. එම්. එන් මොනරවිල මහතා

සාමාන්‍යාධිකාරී

 2859547  203  2859307  

 එන්. ඩී. ප්‍රියංකර කුමාර මහතා

මුදල් කළමණාකරු

2757502  231    

 ඊ. වී. කේ. කීර්තිරත්න මහතා

සැපයුම් කළමණාකරු

 2757500  249  2757500  

 එම්. ටී. ජේ. පෙරේරා මහතා

අළෙවි කළමණාකරු

2757510  239    

 එස්. ටී. කරුණාරත්න මහතා

නියෝජ්‍ය වැඩ කළමණාකරු

 2859218  250    
         

{/slide}

{slide = දැක්ම} මුද්‍රණ කර්මාන්තයේ ප්‍රමුඛයාවීම සමගින් ප්‍රකාශනයෙන් විශේෂයෙන් අධ්‍යාපන සංවර්ධන ප්‍රකාශනයෙන්, සුරක්ෂා මුද්‍රණ කර්මාන්තය, අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදන වෙළදපොලේ පුරෝගාමියා වීම.

{/slide}

{slide =අරමුණ} දක්ෂ, නිපුණ ධෛර්යමත් හා තෘප්තිමත් සේවක මණ්ඩලයකින් සමන්විත ආදර්ශමත් රාජ්‍ය සංස්ථාවක් ලෙස මුද්‍රණ කර්මාන්තයේ උසස්ම ප්‍රමිතියට අනුව තරගකාරී මිලකට මුද්‍රිත නිෂ්පාදන ජනතාවගේ අවශ්‍යතාවය හා උන්නතිය සදහා සැපයීමට කැපවෙනු ඇත.

{/slide}

{slide =පසුබිම} ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1968 අංක 24 දරණ පනත යටතේ ශි්‍ර ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට පාසැල් පෙළපොත් මුද්‍රණයේ ප්‍රමුඛයෙකු වී සිටින අතර සියලුම වර්ගයේ මුද්‍රණ කටයුතු සදහා දායක වී සිටී. 

1982 සිට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පාසැල් අභ්‍යාස පොත් මුද්‍රණයට හා වාණිජමය මුද්‍රණ කටයුතු සදහාද දායකත්වය දක්වා ඇත. එමෙන්ම මෙම වර්ෂයේ සිට පාසැල් ‍අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය මුද්‍රණයේ වර්ධනයක්ද ඇති කරන ලදී.

වර්ෂ 1989 දී ආරම්භකල සාහිත්‍ය ප්‍රකාශන ව්‍යාපෘතිය අප රටේ ප්‍රවීන සහ ආධුනික ලේඛක පරපුරට මෙන්ම හරවත් ප්‍රකාශන සදහා රුචිකත්වයක් දක්වන පාඨක සමූහයා වෙනුවෙන් ද මහගු සේවයක් ඉටු කිරීමට සමත්ව ඇත.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ප්‍රධාන නිෂ්පාදන අංශ දෙකකින් යුක්තය.

ප්‍රධාන මුද්‍රණ අංශය - පාසැල් පෙළපොත් මුද්‍රණය සහ වෙනත් වාණිජමය මුද්‍රණ කටයුතු

ලිපි ද්‍රව්‍ය කර්මාන්ත ශාලාව - පාසැල් ‍අභ්‍යාස පොත් සහ වෙනත් ලිපිද්‍රව්‍ය වෙළදපොළ අවශ්‍යතාවය අනුව මෙහිදී මුද්‍රණය කෙරේ.

{/slide}

{slide =අපගේ සේවාවන්}

1. පාසැල් පෙළපොත් මුද්‍රණය

2. පාසැල් අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය මුද්‍රණය

3. සුරක්ෂා මුද්‍රණ කටයුතු (ලොතරැයිපත්, රිදීරේඛා සහතික පත්, තැපැල් පාස්පොත් මුද්දර, එයාර්පොට් සුපර් ඩ්‍රෝ, ඩොලර් ටිකට් යනාදිය.)

    ජාතික ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් අදින ලබන "මහජන සම්පත" ලොතරැයිය වසර 30 ක පමණ කාලයක සිට මුද්‍රණය කරනු ලබයි.

4. විශේෂිත මුද්‍රණ කටයුතු

රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සදහා මෙන්ම පෞද්ගලික අංශයේ විශේෂිත වූ මුද්‍රණ වැඩ කෙරෙහි විශේෂ කාර්ය්‍යභාරයක් ඉටු කරනු ලබයි.

එම කාර්ය්‍යයන්

* විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සදහා වාර්ෂික වාර්තා

* රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවේ විවිධ මුද්‍රණ කටයුතු

* දින පොත් සහ කැලැන්ඩර්

* විශ්ව විද්‍යාල සහතික පත්

* ජාතික සත්වෝද්ධ්‍යානයේ ඇතල්වීමේ අවසරපත් සහ අත්පත්‍රිකා

* ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා සදහා ඇතුල්වීමේ අවසරපත්

* සමෘද්ධි අධිකාරීයේ විශේෂිත මුද්‍රණ කටයුතු

* ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අයත් මුද්‍රණ කටයුතු (රිදී රේඛා සහතිකපත් ඇතුඵ)

{/slide}

{slide = අළෙවි හා ප්‍රවර්ධන සේවා} පාරිභෝගික අවශ්‍යතා අනුව තත්ත්වයෙන් උසස් අභ්‍යාස ‍පොත් හා ලිපිද්‍රව්‍ය හා වෙනත් කඩදාසි වලින් කරන නව නිෂ්පාදන බෙදාහැරීම ද මෙකී කටයුතු සංස්ථාව විසින්ම සෘජුවම පාරිභෝගිකයා, සේවාදායකයා වෙත සැපයීම සිදු කෙරේ.

ප්‍රකාශන හා අභ්‍යාස පොත් ලිපිද්‍රව්‍ය බෙදා හැරීම වෙළදපල විශේෂිත ජාලයක් හරහා සිදු කෙරේ. එහිදී අපගේ බාහිර අලෙවිසැල් දිවයින පුරා විසිරී ඇති අපගේ නියෝජිතයන් මගින් අලෙවිය සදහා ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.

ප්‍රචාරක හා ප්‍රවර්ධන කටයුතු

අප සංස්ථාව නිෂ්පාදන සදහා වෙළද‍පල ඉල්ලුම බහුලව පවතින වකවානු ඉල්කකර ගනිමින් ප්‍රචාරක කටයුතු සදහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය උපයෝගී කරගැනීම සිදු කෙරේ.

ඒ හැරුණු විට ජාතික ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂිත වූ වැඩසටහන් හරහා ප්‍රචාරක කටයුතු සිදු කරයි. දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, ලෝක ළමා දිනයට සමගාමී ජාතික වැඩ සටහන් හා පාසල් හා විවිධ ආයතන තුල සිදු කරන ප්‍රදර්ශන හා වැඩ සටහන් ඒ අතර ප්‍රධාන වේ.

තවද, ප්‍රජා සත්කාරක වැඩසටහන් සදහා නොමිලයේ අපගේ නිෂ්පාදන පරිත්‍යාග කිරීම හා අනුග්‍රාහකත්වයන් ලබාදීම යනාදිය ප්‍රචාරක ප්‍රවේශයන් ලෙස භාවිත කෙරේ.

{/slide}

{slide = අපගේ අලෙවි මධ්‍යස්ථාන}

1. තොග ගබඩා මධ්‍යස්ථානය

අංක 165, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10.

දුරකථන/ෆැක්ස් 4718514

 

2. නාරම්මල අළෙවිසැල

සුපර්මාකට්, නාරම්මල

දුරකථන - 037-2249368

 

3. ගම්පහ අළෙවිසැල

සුපර්මාකට්, ගම්පහ.

දුරකථන - 033-2223683

 

4. කඵතර අළෙවිසැල

සුපර්මාකට්, කඵතර.

දුරකථන - 034-2228660

 

5. මොරටුව අළෙවිසැල

සුපර්මාකට්, මොරටුව.

දුරකථනය - 011-2646584

 

6. වරකාපොළ අළෙවිසැල

බස්නැවතුම්පොළ ඉදිරිපිට,

වරකාපොළ.

දුරකථන - 035-3952166

 

7. අම්බලන්ගොඩ අළෙවිසැල

මහ වීදිය, අම්බලන්ගොඩ.

දුරකථන - 091-2255737

 

8. පීපල්ස් පාර්ක් අළෙවිසැල

යූ. ජී. 26-37, කොළඹ 11.

දුරකථනය - 011-2423163

 

9. පානඵව අළෙවිසැල

පානඵව, පාදුක්ක.

දුරකථන - 011-2859217, 011-2859208

 

10. මහනුවර අළෙවිසැල

අංක 56/ඒ, රජවීදිය, මහනුවර.

දුරකථනය - 081-3803937

{/slide}

{slide = ප්‍රකාශන සේවා}

ශ්‍රී ලාංකීය සාහිත්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව දිවයිනේ අංකුර නිර්මාණකරුවන් බොහොමයකට අත දෙමින් ඔවුන් විසින් රචිත විවිධ සාහිත්‍ය කෘතීන් රැසක් ප්‍රකාශයට පත්කර ඇත.

{/slide}

 





සපයන සේවාවන්:

dot   Printing of school Text books
dot   Manufacturing of exercise books and other stationery items.
dot   Printing Mahajana Sampatha,Ridee Rekha Certificates,Post Offiece Lables,airport super draw
dot   Ministries,Government Department & Private sector special printing works.

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 11:19:28

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty