The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දෙපාර්තමේන්තු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

නො: 234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

රෙජිස්ට්‍රාර් ජනරාල්
කේ.ජී. ධර්මතිලක මහතා

සම්බන්ධ වීම :
දුරකතන : +94-112889490
ෆැක්ස් : +94 112 889491


සම්බන්ධීකරණ නිලධාරී

බුද්ධිකා නිලන්ති රණවීර මිය
තනතුර : සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල්
දුරකථන : 0112889495

සාමාන්‍ය තොරතුරු

Telephones : +94-11-2889488 / +94-11-2889489
Fax Nos : +94-11-2889491
Email : info@rgd.gov.lk
Website : www.rgd.gov.lk

Other Office Details:







සපයන සේවාවන්:

dot   නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
dot   ග‍්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
dot   මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
dot   පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
dot   ලියාපදිංචි වත්තක් තුළදී සිදුවන උපතක් ලියාපදිංචි කිරීම
dot   විදේශයක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
dot   කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම
dot   උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම
dot   උප්පැන්න සහතිකයක දෝෂ නිවැරදි කිරිම
dot   අනුමාන වයස් සහතික නිකුත් කිරීම
dot   ළමයෙකූ දරුකමට හදා ගැනීම
dot   උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
dot   උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
dot   විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම
dot   උඩරට විවාහ ලියාපදිංචි කිරීම
dot   දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම
dot   සාමාන්‍ය විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම.
dot   උඩරට විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම
dot   විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
dot   විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
dot   සාමාන්‍ය විවාහ නිතිය යටතේ විවාහයක් දික්කසාද කිරීම
dot   උඩරට විවාහයක් දික්කසාද කිරිම
dot   නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
dot   ග‍්‍රාමීය රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
dot   මහ රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
dot   විදේශ රටකදී සිදුවු ශ්‍රී ලංකිකයකුගේ මරණයක් ලියාපදිංචි කිරීම
dot   පෞද්ගලික රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
dot   ලියාපදිංචි කළ වත්තක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම
dot   කල්ගතවූ මරණයක් ලියාපදිංචි කිරීම
dot   මරණ ලේඛණයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම
dot   මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම
dot   මරණ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
dot   ලේඛන ලියාපදිංචි කිරීම
dot   ලියාපදිංචි ලියවිලි නිවැරදි කිරීම
dot   ලියාපදිංචි ලියවිලි නැවත නිකුත් කිරීම
dot   ඇටෝර්නි බලපත‍්‍ර ලියාපදිංචි කිරීම
dot   ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම අවලංගු කිරීම
dot   නොතාරිස් බලපත්‍ර ලබා ගැනීම
dot   ජීව සංඛ්‍යාති තොරතුරු සැපයීම

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 09:58:36

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-20
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty