The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දෙපාර්තමේන්තු කම්කරු දෙපාර්තමේන්තුව
කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය,
අංක 41,
කිරුල පාර,
කොළඹ 05.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

කම්කරු කොමසාරිස් ජනරාල්
බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා

සම්බන්ධ වීම :


සම්බන්ධීකරණ නිලධාරී

එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මයා
තනතුර : අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (පාලන)
දුරකථන :

සාමාන්‍ය තොරතුරු

Telephones : (+94)11 2581145
Fax Nos : (+94)11 2581145
Email : contacts@labourdept.gov.lk
Website : www.labourdept.gov.lk

Other Office Details:

ප්‍රධාන කාර්යාලය

ඇමතුම් විස්තර 

කලාප කම්කරු කාර්යාල

ඇමතුම් විස්තර

දිස්ත්‍රික් කම්කරු කාර්යාල

ඇමතුම් විස්තර

උප කම්කරු කාර්යාල

ඇමතුම් විස්තර

දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු කාර්යාල

ඇමතුම් විස්තර





සපයන සේවාවන්:

dot   වයස සම්පූර්ණ විම මත සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම
dot   විවාහය මත සේවයෙන් විශ්‍රාම ගැනීමේදී සේවක අර්ථ සාධක අරමුදල් ලබා ගැනීම.
dot   වෛද්‍ය හේතු මත සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම
dot   රජයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් මත සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම
dot   ස්ථිර පදිංචියට විදේශගත වීම මත සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම
dot   රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීම සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම
dot   සාමාජිකයා මියගිය අවස්ථාවකදී සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම
dot   සේවක පාර්ශවය නව ලියාපදිංචි කිරිම් සහ නැවත ලියාපදිංචි කිරීම
dot   සේවක අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම
dot   සේවක අර්ථසාධක අරමුදල් ඇපයට තබා නිවාස ණය ලබා ගැනීම
dot   කාර්මික ආරාවුල් පිලිබඳ කටයුතු කිරීම
dot   පාරිතෝෂික ගෙවීම් සම්බන්ධ උපදෙස් ලබාදීම හා පාරිතෝෂික පැමිණිලි සම්බන්ධව කටයුතු කිරීම
dot   සේවකයකු විසින් තමාගේ සේවය අවසන් කිරීම පිලිබඳව වූ පැමිණිල්ලක් සඳහා පරික්ෂණ පැවැත්වීම
dot   කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම
dot   හදිසි අනතුරු දැනුම් දීම
dot   වෘත්තීය සමිති හා වෘත්තීය සමිති සම්මේලන ලියාපදිංචි කිරීම
dot   ලියාපදිංචි කළ වෘත්තීය සමිති යාවත්කාලීන කිරීම
dot   ලියාපදිංචි කළ වෘත්තීය සමිතියක් විසුරුවා හැරීම
dot   ලියාපදිංචි කළ වෘත්තීය සමිතියක ව්‍යවස්ථා වෙනස්වීම් සිදු කිරීම
dot   ලියාපදිංචි කළ වෘත්තීය සමිතියක කාර්යාල ලිපිනය වෙනස් වීම
dot   ලියාපදිංචි කළ වෘත්තීය සමිතියක නිලධාරින් වෙනස්වීම

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-27 11:05:21

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-27
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty